23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිපිටි මිල ගැන තීරණයක්

කිරිපිටි මිල ගැන තීරණයක්

ඒ ආනයන කිරිපිටි සඳහා පනවා තිබූ බද්ද ඉහළ නැංවුව ද වෙළඳපොළෙහි කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවට ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊයේ(22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝග්‍රෑමයක් සඳහා වූ වරාය සහ ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමීමට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කටයුතු කළේ ය.