30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ ඇරඹේ

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ ඇරඹේ

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී අද (23) ආරම්භ වීමට නියමිතයි.

සමාරම්භක උත්සවය අද පැවැත්වෙන්නේ, හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දීය.

චීනය ආසියානු ක්‍රීඩා උලෙළක් සඳහා සත්කාරකත්වය ලබා දෙන තුන් වැනි අවස්ථාව මෙයයි.