27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් මෙරටට

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් මෙරටට

‍දුම්රිය එන්ජින් 20ක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බවයි.

එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේදී තාක්ෂණික කණ්ඩායමක් ඉන්දියාව වෙත යැවීමට නියමිතය.