25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හෙට ජර්මනියේ සංචාරයක

ජනපති හෙට ජර්මනියේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිව්දින නිල සංචාරයක් සඳහා ජර්මනිය බර්ලින් නුවර බලා හෙට (26) පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය ජනාධිපතිවරයා විසින් සිදු කෙරේ.

ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.