32.8 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වාර ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට යෝජනාවක්

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට යෝජනාවක්

ඉදිරියේදී දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට අදහසක් ඉදිරිපත් වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාවකදීයි මෙම අදහස ඉදිරිපත් වී ඇත්තේ.

දුම්රිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය අවලංගු කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභයක් ලැබෙන බව සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.