26 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙළුම් කුලුණේ ආලෝකයේ වෙනසක්

නෙළුම් කුලුණේ ආලෝකයේ වෙනසක්

කොළඹ නෙළුම් කුලුණ 2023 සැප්තැම්බර් 28 වැනිදා කොළ සහ සුදු පැහැයෙන් ආලෝකමත් කෙරෙන බව සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම පවසනවා.

මිලාද් උන් නබි උත්සවය සැමරීම නිමිත්තෙන් (නබි තුමාගේ උපන්දිනය) මෙලෙස කුලුණ කොළ සහ සුදු පැහැයෙන් ආලෝකමත් කෙරේ.