32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෝලන්ත තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට

පෝලන්ත තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට

සිය පෙම්වතා සමඟ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටිය දී පෝලන්ත ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

තංගල්ල මුහුදු තීරයේදී ඇය මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියේ පසු වූ තරුණියක්.

මෙම පෙම්වතුන් දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් කඩිනමින් ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද විදේශීය තරුණිය එහිදී මියගොස් තිබෙනවා.