26.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

මුදල් ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

වීරකැටිය – රන්න මාර්ගයේ තලුන්න හන්දියේදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා 34 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

බෝට්ටු ස්කීපර්වරයෙකු ලෙස රැකියාව කර ඇති මෙම පුද්ගලයා මුදල් ආරවුලක් මත ඝාතනය කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව අප වාර්තාකරු සඳහන් කළා.

හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.