26 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල සුළු වශයෙන් ඉහළට

රුපියල සුළු වශයෙන් ඉහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද සුළු වශයෙන් ඉහළ ගියේය.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.73ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 329.77ක් ලෙස සටහන් විය.