30.6 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවනිඳුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

වනිඳුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබේ.

ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර නොමැති නමුත් ඒ පිළිබඳ තොරතුරු නිකුත් වී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරතුර පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග විවේක ගන්වා සිටිනවා.