28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබුත්තල භූ කම්පනයක්

බුත්තල භූ කම්පනයක්

බුත්තල ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ සිදුව ඇති මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස සටහන්ව තිබෙනවා.

මීට පෙරද බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ආකාරයේ සුළු භූකම්පන තත්ත්වයන් සිදු වූ බවට වාර්තා වුණා.