28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහගේ අවධානය යොමුව තිබේ.

ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යංශවලට පැමිණෙන ජනතාවගෙන් දිගින් දිගටම ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.