26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීදූවේ අභිරහස් ලෙස මියගිය මළ සිරුරක්

සීදූවේ අභිරහස් ලෙස මියගිය මළ සිරුරක්

සීදූව, අම්බලම්මුල්ල ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි.

මියගොස් ඇති පුද්ගලයා රැකියාවක් සොයා මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයට හඟුරන්කෙත ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.