25.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ලුපිටියේදී දුම්රියක් පීලි පනී

කොල්ලුපිටියේදී දුම්රියක් පීලි පනී

දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (27) උදෑසන කාලයේ මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන එක් මාර්ගයක පමණක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පීලි පැනීමට ලක් වූ දුම්රිය යළි පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.