27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක්

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක්

රට තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක සහල් අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 24 ක් පමණ වන අතර ඒ අනුව මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.