28 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsධනුෂ්ක යළි දිවයිනට

ධනුෂ්ක යළි දිවයිනට

ලිංගික අතවර නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක යළි දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු 2022 ඔක්තෝබර් 02 වැනිදා විස්සයි 20 ලෝක කුසලානයට සහභාගි වීම සඳහා මෙරටින් පිටත්ව ගිය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නොවැම්බර් මස 04 වනදා දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සලකා බලමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා තිබේ.