28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

රියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්‍රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම එම මාර්ගවල පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.