33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල ටැංකියකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට

ජල ටැංකියකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට

කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ වතුර ටැංකියකට වැටී කුඩා දැරියක් මියගොස් තිබෙනවා.

මියගිය දැරිය සහ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සෙල්ලම් කරමින් සිට ඇති අතර නිවස ආසන්නයේ පිහිටි වතුර ටැංකිය මතට වැටීමෙන් එම දැරිය මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මිය ගිය දැරිය වයස අවුරුදු 01 යි මාස 03ක් වනවා.

කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.