28.4 C
Colombo
Saturday, February 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මකයි

ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මකයි

තනි භාවිත සහ කෙටිකාලින ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි එහි සභාපති සුපුන් එස්.පතිරගේ සඳහන් කළේ.

හෙට (01) සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ.