32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදියෙන් යමින් සිටියදී කාණුවකට වැටී පුද්ගලයෙකු මරුට

යතුරුපැදියෙන් යමින් සිටියදී කාණුවකට වැටී පුද්ගලයෙකු මරුට

පොල්ගහවෙල, හුබත්ගම ප්‍රදේශයේදී කාණුවකට වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි මැටිකුඹුර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකි.

ඔහු යතුරුපැදියෙන් යන අවස්ථාවේදී ජලය ගලා බසින කානුවකට ඇඳ වැටී මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ ක‌ළේ ය.