30.6 C
Colombo
Sunday, February 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ වී මිලදී ගැනීම නවතී

යල කන්නයේ වී මිලදී ගැනීම නවතී

අද(30) සිට යල කන්නයේ වී මිල දී ගැනීම තාවකාලිකව අත්හිටුවන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකඳු ගබඩාවකට හෝ වී නොලැබෙන බව එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසනවා.

ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.