26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවශ්‍ය නම් ලෝක කුසලානයටත් සහය දෙන්න සූදානම්

අවශ්‍ය නම් ලෝක කුසලානයටත් සහය දෙන්න සූදානම්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දැක්වූ සහායම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ ද වර්ෂාවෙන් ආරක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ භාර ප්‍රධානී ගොඩිෆ්‍රි දාබරේ පවසනවා.

ඒ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබෙන්නේ නම් පමණක් එම කටයුතු සිදු කිරීමට සූදානම් බව ඔහු පැවසුවා.