25 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ අලුයම අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇද වැටීම හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.