33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගනියි

නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගනියි

මෙරටින් මෙතෙක් බිහි වූ සුපිරිතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

මේ දක්වා අන්තර්ජාතික ජයග්‍රහණ 24ක් ලබා සිටින නිලූක කරුණාරත්න මහාද්වීප 5දීම රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූ අතර, ඕනෑම ක්‍රීඩාවකින් එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙනවා.