30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

පෙට්‍රල් 92 – රු.04 කින් (නව මිල රු.365)

පෙට්‍රල් 95 – රු.03 කින් (නව මිල රු.420)

ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351)

සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)

භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)