27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅන්තරේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක

අන්තරේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක

අන්තර් විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා රජය ගෙන ඒමට නියමිත පනත සහ ත්‍රස්ත විරෝධී පනතට එරෙහිවයි මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.