26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපතිවරණයට රුපියල් බිලියන 11ක්

ජනාධිපතිවරණයට රුපියල් බිලියන 11ක්

මේ මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිෂන් සභාවට රුපියල් බිලියන 11ක් වෙන්කර තිබේ.

ව්‍යවස්ථානුකූලව ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

2024 විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වියදම රුපියල් මිලියන 3860 කි.

මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 203ක වැඩිවීමකි. 2023 දී ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 3,657 කි.

2024 විසර්ජන පනත් කෙටුම්පතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 886ක දැවැන්ත මුදලක් වෙන් කර ඇත.