26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් නැහැ

ත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් නැහැ

ඉන්ධන මිල වෙනස් වුවත් මේ මොහොතේ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, ලලිත ධර්මසේකර සඳහන් කළේ මාසයෙන් මාසයට ඉන්ධන මිල වෙනස් කළද එලෙස ත්‍රීරෝද රථ ගාස්තුව එහා මෙහා කිරීමේ හැකියාවක් නොමැති බවයි.