29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ස්ථානයක් තුළදී මගියෙකු ජීවිතක්ෂයට

දුම්රිය ස්ථානයක් තුළදී මගියෙකු ජීවිතක්ෂයට

අද (02) දිනයේදී හැටන් දුම්රිය ස්ථානය තුළ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙක් සොයාගෙන තිබේ.

හැටන් පොලීසිය සඳහන් කළේ දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය මුල්ගම පහල කොටසේ පදිංචිව සිටි පී.එස්.ආරුමුගම් නැමති 70 පමණ වයසැති අයෙක් බවයි.

දුම්රිය පැමිණෙන තුරු හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන මගින්ට විවේක ගැනිම සදහා සකස් කර ඇති ආසනයක් මත මොහු ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගෙන තිබේ.