25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදු නැති කළොත් කිරිපිටි මිල අඩු කළ හැකියි

බදු නැති කළොත් කිරිපිටි මිල අඩු කළ හැකියි

කිරි ආනයනය කිරීමේදී ආනයනකරුවන්ට තීරු බදු වශයෙන් රුපියල් 600 සිට 650 දක්වා ගෙවීමට සිදුව ඇත.

මේ හේතුවෙන් කොළඹ වරායට ගෙන එන කිරිපිටි මිල රුපියල් 1100ක් පමණ වන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පෙන්වා දුන්නේය.

එම බද්ද ඉවත් කළ විට කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 600ත් 650ත් අතර මිලකට මහජනතාවට ලබාදිය හැකි බවයි ඔහු සඳහන් කළේ.