28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව අද රන් මිල ගණන් වාර්තා වුයේ මෙසේය.

රන් අවුන්සය – රු.597,449.00 , කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,080.00, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,600.00 , කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,330.00 , කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,600.00 , කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,450.00, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,600.00