32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි ඖෂධ මිලදී ගැනීම වහාම නවතයි

හදිසි ඖෂධ මිලදී ගැනීම වහාම නවතයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මේ දිනවල රටේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදු කරනු ලැබූ බව වාර්තා වෙයි.