30 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාලගුණයෙන් පීඩාවට පත් වූ ගණන තවත් ඉහළට

කාලගුණයෙන් පීඩාවට පත් වූ ගණන තවත් ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 25,863ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 18,856 ක් පීඩාවට පත්ව සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයහපත් කාගුණයෙන් අර්ධ නිවාස හානි 473ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.