32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද (03) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

ජනාධිපතිවරයා පත් කරන කොමිසමක් මඟින් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ඔන්ලයින් ප්‍රකාශන මර්දනය කිරීමට අදාළ නීති පැනවීම මෙම පනත ගෙන ඒම තුළින් අපේක්ෂා කරනවා.