30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ හේතුවෙන් අද දිනයේදී දිවයින පුරා ඇති සියලු සුරාසැල් වසා තැබෙන බවයි.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මෙරට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට මිය යන බවයි.