26.1 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැස්සත් සමඟ රෝග කිහිපයක් පැතිරයාමේ අවදානමක්

වැස්සත් සමඟ රෝග කිහිපයක් පැතිරයාමේ අවදානමක්

පවතින කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් උණ රෝගයේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

වෛද්‍යවරයා අවධාරණය කළේ පවතින තත්ත්වය යටතේ පාචනය, උණ වැනි තත්ත්ව ඇති විය හැකි බවයි.

එමෙන්ම අතීසාරය සහ ආමාශ ආන්ත්‍රයික රෝග ගැනත් අවධානයෙන් පසුවන ලෙසයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.