26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම අනිද්දායින් අවසන්

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම අනිද්දායින් අවසන්

2022 වර්ෂය සඳහා පැවති අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව 2022/ 2023 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය තුළින් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් යොමු කිරීමේ කාලය 2023 ඔක්තෝම්බර් 05 අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.