33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක්

හෙට දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක්

හෙට (04) දිනයේදී දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම පෙරහුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබයි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට නියමිත බවයි.