― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොරියාවට යන ශ්‍රමිකයින් 5,000 ඉක්මවයි

කොරියාවට යන ශ්‍රමිකයින් 5,000 ඉක්මවයි

මෙම වසරේ කොරියාවට පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ එය පෙර වසරට සාපේක්ෂව 44% ක ආකර්ෂණීය වර්ධනයක් පෙන්නුම් කරන බවයි.