26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම හෙටින් අවසන්

විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම හෙටින් අවසන්

2022 වර්ෂය සඳහා පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම හෙටින් (05) වැනිදා අවසන් වෙයි.

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා එම කාල සිමාව අදාළ වන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.