32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews11 වැනිදායින් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

11 වැනිදායින් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනි ඉරිදා මධ්‍යස්ථාන 2888කදී පැවැත්වේ.

පෙරවරු 9.30 සිට 10 .45 දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වෙයි.