32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipඉන්දීය ක්‍රීඩක ශිකර් ධවාන් දික්කසාද වෙයි

ඉන්දීය ක්‍රීඩක ශිකර් ධවාන් දික්කසාද වෙයි

සුප්‍රසිද්ධ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන්ට දිල්ලි මහාධිකරණය දික්කසාද වීමට අවසර ලබාදී තිබෙනවා.

2012 දී ශිකර් ධවාන් ඔහුට වඩා අවුරුදු 10 ක් වැඩිමල් සහ ඒ වනවිටත් විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටි අයේෂා මුඛර්ජි සමඟ විවාහ විය.

පසුව අධිකරණය විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය වූයේ බිරිඳ අයේෂා මුඛර්ජි ධවාන්ට මානසිකව හිරිහැර කරන බවයි.

ඔහු ශිකර් ධවාන්ගේ මුදලින් ඔස්ට්‍රේලියාවේ නිවාස තුනක් මිලදී ගෙන ඒවා තම නමට ලියාපදිංචි කරන ලෙස බල කළ බවද හෙළිවී තිබේ.