25 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋද්ධමනයේ වෙනසක් ගැන මහ බැංකු අධිපති කියයි

උද්ධමනයේ වෙනසක් ගැන මහ බැංකු අධිපති කියයි

එළැඹෙන 2024 අයවැය සහ ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනයේ වෙනසක් සිදුවෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

එලෙස උද්ධමනය වෙනස් විය හැකි නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ උද්ධමනය 5% ක් පමණ විය යුතු බවයි මහ බැංකු අධිපතිවරයා පවසන්නේ.