21.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වැසෙයි

කොළඹ ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වැසෙයි

කොළඹ නෙළුම් පොකුණ අසළින් ටවුන්හෝල් දක්වා දිවෙන මාර්ගය හදිසියේ තාවකාලිකව වසා දමා තිබේ.

විහාරමහා දේවී උද්‍යානයේ ගසක් මාර්ගයට කඩාවැටීමේ අවදානමක් හේතුවෙනුයි මෙලෙස මාර්ගය වසා දමා ඇත්තේ.