27.2 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජ තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක්

ඛනිජ තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය පත් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙම පත් කිරීම අද සිට බලාත්මක වන බවයි.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද පත් කර තිබෙනවා.