25.6 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙසැම්බරයේදී කුකුල් මස් කිලෝවක් රුපියල් 850ට

දෙසැම්බරයේදී කුකුල් මස් කිලෝවක් රුපියල් 850ට

කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට ලබන දෙසැම්බර් මාසය වන විට ජනතාවට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

සත්ව ආහාර සඳහා බදු සහන ලබා දී ඇති බැවින් කුකුළු මස් නිෂ්පාදකයින් ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ බව ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා. අවශ්‍ය වුවහොත් බිත්තර තවදුරටත් ආනයනය කළ යුතු බවයි කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.