27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'නිපා' නිසා මෙරට ඌරු මස් භාවිතය පහළට

‘නිපා’ නිසා මෙරට ඌරු මස් භාවිතය පහළට

මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක මේ දිනවල පැතිර යමින් තිබෙන නිපා වෛරසය මීට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණපා සිටින බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවධානමක් නොමැති බවත්, එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් ඔවුන් අවධාරණය කළේය.