31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව විභාගයට පෙර ඩෙංගු මර්ධන කටයුතු සිදුකරන්නැයි උපදෙස්

ශිෂ්‍යත්ව විභාගයට පෙර ඩෙංගු මර්ධන කටයුතු සිදුකරන්නැයි උපදෙස්

2023 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති පාසල්වල ඩෙංගු මර්දනය සඳහා ධූමායන කටයුතු සිදුකිරීමට අදාළ බලධාරින් වෙත දැනුම් දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මෙන්ම පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා විදුහල්පතිවරු සම්බන්ධ කරගනිමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.