27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2030 - 2052 කාලයේදී ගෝලීය උණුසුම ඉහළ යා හැකියි

2030 – 2052 කාලයේදී ගෝලීය උණුසුම ඉහළ යා හැකියි

දේශගුණික විපර්යාස සලකා බැලීමේදී, 2030 – 2052 අතර කාලය වනවිට දැනට පවතින සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයට සාපේක්ෂව තවත් 1.5% කින් ගෝලීය උණුසුම වැඩි විය හැකි බවට දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර බලධාරීන්ගේ 5 වැනි සංසදයට සහභාගී වෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියේ.