28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැනඩාවෙන් එවපු තෑගි පෙට්ටිවල මිලියන 122ක මත්ද්‍රව්‍ය

කැනඩාවෙන් එවපු තෑගි පෙට්ටිවල මිලියන 122ක මත්ද්‍රව්‍ය

පෑලියගොඩ ගමන් බඩු නිශ්කාෂන ආයතනයේදී රුපියල් මිලියන 122ක පමණ වටිනාකමකින් යුත් කුශ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට එවන ලද ත්‍යාග උඩංගු ලී පෙට්ටි තුනක ව්‍යාජ ලෙසට සකස් කළ පතුල්වල සගවා මෙම මත්ද්‍රව්‍ය එවා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.